Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Al-Kafirun

Surah Al-Kafirun (The Disbelievers) is Surah 109 of the Holy Quran, a Meccan Surah with 6 verses, available here in Sinhalese.

Surah 109 Meccan 6 verses Sinhalese

Verse 109:1

قُلْ یٰۤاَیُّهَا الْكٰفِرُوْنَ ۟ۙ

Q̣ul yaaaʹayyuhal KAAFIROON!

(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!

Verse 109:2

لَاۤ اَعْبُدُ مَا تَعْبُدُوْنَ ۟ۙ

Laaa ʹaʻbudu maa- taʻbudoon,

නුඹලා නමදින දෑ මම නො නමදිමි.

Verse 109:3

وَلَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ ۟ۚ

Wa-laaa ʹañtum ʻaabidoona maaa ʹaʻbud.

තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය.

Verse 109:4

وَلَاۤ اَنَا عَابِدٌ مَّا عَبَدْتُّمْ ۟ۙ

Wa-laaa ʹana ʹaabidum maa ʻabattum,

තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි.

Verse 109:5

وَلَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ ۟ؕ

Wa-laaa ʹañtum ʻaabidoona maaa ʹaʻbud.

තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නො වූහ.

Verse 109:6

لَكُمْ دِیْنُكُمْ وَلِیَ دِیْنِ ۟۠

Lakum Deenukum wa-liya Deen.

නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය.