Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Al-Ikhlas

Surah Al-Ikhlas (The Sincerity) is Surah 112 of the Holy Quran, a Meccan Surah with 4 verses, available here in Sinhalese.

Surah 112 Meccan 4 verses Sinhalese

Verse 112:1

قُلْ هُوَ اللّٰهُ اَحَدٌ ۟ۚ

Q̣ul Huwal laahu ʹAḥad;

(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.

Verse 112:2

اَللّٰهُ الصَّمَدُ ۟ۚ

ʹAllaahuṣ Ṣamad;

අල්ලාහ් ස්වාධීන ය.

Verse 112:3

لَمْ یَلِدْ ۙ۬ وَلَمْ یُوْلَدْ ۟ۙ

Lam yalid; wa-lam yoolad;

ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.

Verse 112:4

وَلَمْ یَكُنْ لَّهٗ كُفُوًا اَحَدٌ ۟۠

Wa-lam yakul la-Hoo kufuwan ʹaḥad.

තවද ඔහුට සමාන කිසිවෙකු නැත.